ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහු මහනුවර දළඳා මාළිගාව වෙත් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට කටයුතු කර තිබුණි.
ඔහු ලෙජන්ඩ්ස් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නායකත්වය දන්නේ යුවරාජ් සිංය.


