එක්දින නිල සංචාරයකට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ආචාර සම්මාන මධ්‍යයේ පිලිගනු ලැබූ අතර ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කරනු ලැබීය.





