ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 26 වන බදාදා
දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.
වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් , යාපනය හා මන්නාරම් දිස්ත්‍රීක්කයන්හි ගවයින් යුගළ 48 ක් මෙම තරගාවලිය සඳහා සම්බන්ධ විය.
මෙම තරගය නැරඹීහමට මුලතිව් වැසියන් විශාල පිරිසක්ද සහභාගී විය.
ගවයින්ට දිනෙන් දින සිදු වන හිරි හැර අවම කිරීම හා ගවයින් මස් පිණිස මරා දැමීමෙන් වැළැක්වීමටත් ගවයාගේ වටිනාකම ජනතාවට අවබෝධ කරවීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කළ බවට මුලතිව් ගව ගැල් සංගමය පැවැසීය.
කෙසේ වෙතත් තිරික්කල් තරග හරහා ගවයින් පීඩාවට ලක්වන බව සත්ව අවිහිංසාවාදී සංගම් සඳහන් කරයි. පසුගිය කාලයේදී මෙම තරග සඳහා විරෝධයක්ද එල්ල විය.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
පාන් අනුර අල්ලයි
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියට ලබා දුන් නියෝගය මෙන්න
Champa Tuesday, 04 June 2019 05:22 PM
තිරිසන් වැඩක්. හරකා කියන්නේ අශ්වයා වගේ දුවන්න පුරුදු කරපු සතෙක් නෙමෙයි. හරකුන්ට ගගහ මෙහෙම දුවවන එක අන්තිම අමානුෂිකයි. පෙරහරේ කරඬුව අරන් ශාන්ත දාන්ත විදිහට ඇවිදන් යන අලියට විරුද්ධ වෙච්ච වහල් ආණ්ඩුව මේ විදිහට හරකට කෝටුවකින්ද මොකකින්ද මම දන්නේ නැහැ ගගහා දුව වන එකට විරුද්ධ නැහැ. පව් අහිංසක සත්තු. දුවනවා මදිවට ගුටි කන්නත් ඕනේ.
Reply : 0 3
රජින්ද Thursday, 06 June 2019 01:15 PM
කතාව නම් හරක් මස් කන්නේ නැහැ කියලා දෙයියගේ වාහනේ නිසා, ඒ උනාට තිරික්කලේ බැදපු හරකට කෙවිටෙන් ගහල ගහල බාගෙට නොමරා මැරුවට දෙයියෝ කෝප වෙන්නේ නැහැලු. අපේ රටේ මේ වගේ සත්වහිංසා වලට විරුද්ධව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට හැකි කොන්දක් ඇති නායකයෙක් බිහිවේවා...!!!
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd