කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (22දා) අළුයම අවුකන උප දුම්රිය ස්ථානයට ආසන්න කළාඔය පාලම අසළ දී පීලි පැනීමකට ලක් විය.
21 දා රාත්‍රී 7.00 ට කොළඹ කොටුවේ සිට මඩකලපුව බලා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර සීග්‍රගාමි දුම්රිය කලාවැව සහ අවුකන අතර කළාඔය පාලම මතදී මෙලස පීලි පැනීමෙන් සිදුවූ අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව තිබිණි.
එප්පාවල තිසර සමල්





