මොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් බේරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙහෙයුම් අවසන් අදියරට පැමිණෙමින් පවතී.
මීට දින හතරකට පෙර රයන් පටු විවරයක් සහිත ළිඳකින්හ මීටර් 32 (අඩි 104) ක් පහළට ඇද වැටුණි. රයන් බේරා ගැනීමේ සංකීර්ණ මෙහෙයුම දැක බලා ගැනීම සඳහා දහස් ගණනක් එම ස්ථානයට රැස්ව තිබේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ අද වන විට ගලවා ගැනීමේ කණ්බේඩායම්රා රයන් සිටින තැනට මීටර් 1.8 ක් දුරින් සිටින බවයි.
කෙසේ වෙතත් නාය යෑමක් පිළිබඳ බිය නිසා මෙහෙයුම වඩාත් සංකීර්ණ වී තිබේ.


