මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 31 දා ජනතා අයිතියට පත්කිරිමට නියමිතව තිබේ.
කැළණිවැලි දුම්රිය මාර්ගය, අධිවේගී මාර්ගයට හා 138 හයිලෙවල් බස් රථ මාර්ගයට එකම ස්ථානයක සිට ප්‍රවේශ විය හැකි පරිදි මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය.
ඡායාරූප Multimodal Center Makumbura ෆේස්බුක් ගිණුම ඇසුරෙනි




