හිටපු ජනපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා හා ටට්යානාගේ කැඳැල්ලට නව සාමාජිකයෙකු එක්වීය.
ඒ ඔවුන්ගේ පළමු දරුවා උපත ලැබීමත් සමගිනි. කොළඹ නවලෝක රෝහලේදී ටට්යානා සිය දරුවාට උපත දුන්නාය.
මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා සීයා කෙනෙක් බවටද පත්විය.

