ADA
www.ada.lk
2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා
ඉඩම්, දේපළ සහ භට නිවාස අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
ප්‍රියංක ප්‍රනාන්දු මහතා පසුගිය කාලයේදී බෝහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූයේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සිදුකළ විරෝධතාවයකදී ඔවුන්ට එරෙහිව අභිනයෙන් තර්ජනය කළ බවට සඳහන් කරමින් ඔහුට එරෙහිව වෙට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට පවුම් 2400ක දඩයක් නියම කිරීම හේතුවෙනි.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
කුසගින්නේ සිටින අයට තුන්වේල කන්න දෙන පන්සලේ දන්සල
Hemantha Thursday, 12 December 2019 09:05 AM
Congratulations Sir , You are a hero.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd