බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ කලපිටිබද්ද මහජන පුස්තකාලය හා බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය එක්ව “පොතක් සමග ගමනක්” යන මැයෙන් ජංගම පුස්තකාලයක් පානදුර - රත්නපුර පෞද්ගලික බස් රථයක ස්ථාපිත කිරීමේ ප්‍රථම වැඩසටහන පානදුර ප්‍රධාන පෞද්ගලික බස් නැවතුම්පොළේදී අද (21දා) සිදු කෙරණි.
බණ්ඩාරගම ප්‍රදේශීය සභාවේ සභාපති දේවෙන්ද්‍ර පෙරේරා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන පානදුර නගරයෙන් ආරම්භ කරන අනෙකුත් දුර ගමන් සේවා බස් රථ වලස ස්ථාපිත කිරිමට නියමිතය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන්




