ADA
www.ada.lk
2025 ජනවාරි මස 22 වන බදාදා
අසාධාරණ ස්ථානමාරුවීම් හා පොලිස් නිලධාරීන් යම් අභියෝගයකට ලක්වූ විට ඒ පිළිබඳව වාර්තා කිරීමට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (28දා) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ජනපති ප්‍රශංසා ඇගැයීම් උලෙළ අමතමිනි.
එසේම මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් පුනරුත්ථාපනය කිරීමේ අධිකාරියක් පිහිටුවීම පිළිබඳව නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් හෙට දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පැවසූ ජනාධිපතිවරයා විවිධ ක්ෂේත්රවල විශේෂඥයන්ගෙන් සමන්විතව ඉදිරි සති කිහිපය තුළ එම අධිකාරිය ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ස`දහන් කළේය.
popular news
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
පසුගිය ආණ්ඩුව ගත් තවත් තීන්දුවක් මාලිමා ආණ්ඩුව අවලංගු කරයි
ජීවිත රාශියක් අනතුරේ දමන්නට ගිය ලංගම බස් රියදුරු
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
රනිල් ඉන්නේ තමන්ගේම ගෙදර, හේමා ප්‍රේමදාස හා ගෝඨා නිල නිවෙස්වලින් ගිහින්
ruvan Tuesday, 29 January 2019 09:49 AM
ඔබේ උත්සහය අපි මහත් ලෙස අගය කරන්නෙමු
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd