තම මස්සිනාගේ මවගේ අවමඟුලට එක්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට අවස්ථාව ලැබී තිබේ. මෙම අවස්ථාවේදී ඔහුට පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු මහතාද මුණ ගැසී තිබේ.
දෙහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව රන්ජන් රාමානයක මහතා නැවතත් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.



