2019 අප්‍රේල් මස 21 වනදි සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වන පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙන අද දිනයේ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අහිංසක ජනතාව සිහි කරමින් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීම දිවයින පුරා පැවැත්විණ.
සියලුම ආගමික නායකයින් ඇතුළු සියලු දෙනා භේදයකින් තොරව මෙම වර්ෂ පුර්ණ සැමරුමට එක්වි සිටිම විශේෂත්වයකි.
හැටන් රංජිත් රාජපක්ෂ ,ජවිෆර්කාන් ,සුසිල් ප්‍රියන්ත



