ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
මහා මාර්ගයේ නවතා තිබූ හිස් වැසුමක් රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිය යතුරු පැදියේ ගමන් කරන විට රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක සිටහන්ව තිබේනවා. එම ඡායාරූප පෙළ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස අවධානය දිනාගෙන තිබෙනවා. මෙය සිදුකිරිමට හේතුව, කවදා, කෙදිනක සිදුවූවක්ද යන්න පිළිබඳව තොරුතුරු වාර්තා නොවේ.
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
එළිමහන් සංගීත ප්‍රසංගවල සීමාවලට කොළ එලි
Bandula. Thursday, 24 January 2019 02:30 PM
අද පගාවක් වත් ලැබෙන්න නැතුව ඇති.
Reply : 0 0
Nandana Thursday, 24 January 2019 03:21 PM
මේ මොටර්බෛසිකලය පාර මැද නතර කරලා තියන නිසා ,අඉතිකරු සොයාගැනීමට නොමැති නිසා හෙල්මටය අරන් යන්න ඇති , දැන් හිමිකරු යන්න ඕන හෙල්මට් එක ගන්න , එතකොට නීතිය ක්‍රියාත්මක vei
Reply : 32 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd