පාර්ලිමේන්තුව අද (09දා) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. යම් හෙයකින් අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියහොත් ඉදිරි පැය 48ක කාලයක ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වැඩි ඉඩක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.