පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයෙන් සංවිධානය කර තිබු 72 නිදහස් දිනය වර්ණවත් කරමින් නාවික හමුදා යාත්රාවක් අද ( 4 ) දින පුත්තලම කලපුවේ වර්ණවත් කරනු දැකගත හැකි විනි .
නාවික හමුදා වෝටර් ජෙට් යාත්රාවක් යොදා ගනිමින් කලපුව අලංකාර ලෙස ගමන් කිරිම කාගෙත් සිත් ගත් දසුනක් විය .
පුත්තලම - හිරාන් ප්රියංකර

