ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා
කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරන බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා අද දිනයේදීත් වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 425ක්ග ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් සිදුකර තිබේ.
ගින්නේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමටද පියවර ගත් බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
popular news
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
තවත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඒ 9 මාර්ගයේ මාරක රිය අනතුරු දෙකක් මෙජර්වරයෙක් ඇතුළු 3ක් ජීවිතක්ෂයට
ගම්මන්පිල පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd