මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනපති සමාව යටතේ හිරෙන් නිදහස් කරනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන දුමින්ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුව තිබේ.
අරලිය ගහ මන්දිරයේදී මෙම හමුව පවත්වා තිබේ.
මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව මාධ්‍ය වෙත නිකුත් කර නොමැත.


