ADA
www.ada.lk
2025 මැයි මස 04 වන ඉරිදා
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුම් දොරටුව ආසන්නයේ අධිවේගී මාර්ගය තුළට වනලියෙකු පිවිස තිබේ. මාර්ගය දෙපස සවිමත් අලි වැටක් තිබියදී මෙම වන අලියා මාර්ගයට පිවිස තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල හා හම්බන්තොට දිගුව තැනීමේදී යොදාගත් භුමිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ සෙයින් වන අලින් ජීවත්වූ මෙන්ම සංචරණය කළ ප්‍රදේශයක්ද වෙයි.
popular news
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
14 හැවැරිදි සූර්යවංශි අයි.පි.එල්. පිටිය කනපිට පෙරළයි
දියණියගේ ගෙල කපා පියාත් ගෙල කපාගෙන
ලංකාවේ වරාය ඉතිහාසය වෙනස් කරමින් කොළම වරායට පැමිණි දැවැන්තයා
මෛත්‍රි මිලියනක දඩයක් ගෙවයි - නඩුවෙන් මුදා හරියි
upul Tuesday, 21 July 2020 02:31 PM
ගොන් බුරු සoවර්ධනය.....
Reply : 0 3
janahitha Tuesday, 21 July 2020 05:39 PM
vana sathun athare navina idikirim valath eva athareth sundarathvayak thiyenava eya nogalapena sanvardanayak lesa dakima varadi sahagathaya
Reply : 0 0
Kumar Tuesday, 21 July 2020 09:37 PM
Must be an elephant evicted from the Mattala airport.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd