ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවන (3) රන්දෝලි පෙරහැර අද ( 12දා ) විදි සංචාරය කිරිමට නියමිතය.
පෙරහැර හත පසුවි විනාඩි දහයට ( 7.10 ) ට නිරිත දිශාමුඛව පිටත්ව දළදා වීදිය ( වෝඩ් වීදිය ) , ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය) ,හරස් වීදිය, ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවැදිමට නියමිතය.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර පෙරේදා (10දා) ගමන් කළේය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ කතරගම වාසනා හස්ථියා මතිනි. දැලේ ඇතුන් ලෙස මියන් රාජා සමග සිංහ රාජා ගමන් කරනු ලැබුහ.
චමිල් රූපසිංහ
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd