ADA
www.ada.lk
2025 ජුලි මස 29 වන අඟහරුවාදා
කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා අද රාත්‍රි 11 සිට සඳුදා උදෑසන 4 දක්වා පුද්ගල සංචරණ සීමා කිරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව කඩ සාප්පු වසා දැමීමට නියමිත අතර ජනතාවට නිවෙස් තුළම සිටින ලෙස දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය වෙනුවෙන් තමන්ට අවශ්‍ය දෑ මිලදී ගැනීම වෙනුවෙන් ජනතාව නගරයට ඇඳි එන අයුරු දක්නට ලැබේ. මේ කොළඹ කොටුව ආශ්‍රිතව පැවැති තතත්ත්වයයි. මේ ආකාරයට ජනතාව එක්වීම තවත් කොරෝනා රැල්ලකට අතවනන්නක් නොවේද?
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක
popular news
කෙසෙල් මිල පහළට, කිලෝ 1000ක් දිනකට විනාශයි
නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
අලි ඇතුන් ඝාතනය කරන්නේ ස්නයිපර් කල්ලියකින්
රාහුල හිමියන්ගෙන් ඇමති ලාල්කාන්තට අභියෝගයක්
මිහින්තලයෙන් ඉවත් කළ සිවිල් ආරක්ෂක නිලධාරීන් අද සිට යළිත් මිහින්තලයට
හිටපු ඇමතිවරයෙක් අභාවප්‍රාප්ත වෙයි
LAWRENCE Friday, 14 May 2021 05:52 AM
Chooty Malli PODI Malli- AHO Sri Lanka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd