පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම (20) විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.
අඩං 3 බැගින් වාන් දොරටු 16ක් හා අඩි 1 බැගින් වාන් දොරටු 4ක් මෙසේ විවෘත කළ බවත් එම කාර්යාලය පැවසීය.
කරුවලගස්වැව වික්රමාරච්චි



