ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
රාජපක්ෂවරුන්ගේ මහ ගෙදරවන තංගල්ල කාල්ටන් නිවස අසළ ජනතාව විශාල පිරිසක් විරෝධය දක්වමින් සිටින බව වාර්තා වෙයි.
මේ අනුව ඔවුන් තංගල්ල - කතරගම මාර්ගය කාල්ටන් නිවස අසළින් අවහිර කරමින් මෙම විරෝධතාව පවත්වමින් පසුවේ.
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ගෝඨාගේ ගැසට් අවලංගු නොකර සහල් ගැටලුව ලිහන්න බැරිලු
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
Deepal Nirosh Monday, 04 April 2022 05:50 AM
මතුව ඇති ආර්ථික අර්බුද මත පැන නැගුණු ආණ්ඩු විරෝධය සාධාරණයි, ඒ එකක්. හැබැයි මේ මතුවෙලා තිබෙන රාජපක්ෂ විරෝධය වෙන එකක්. පොදු මහජනතාව මීට වඩ වඩාත් ඉවසිල්මත්ව හා විමසිලිමත්ව වගකීමෙන් කටයුතු කළ යුතුයි. නැතිනම් ආර්ථික අර්බුදයට වඩා බරපතල ව්යසනනයකට රට තල්ලු වේවි. “ඌරන් කැකුණ තලබ විට හබන් කුකුළන්ට රජ මඟුල්“ කිව්වාලු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd