ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
වරාය නගරයේ ප්‍රදර්ශන මණ්ඩපයේදී ඔහු එම ව්‍යාපෘතිය පිළිබඳව නිරීක්ෂණය කළේය.
බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



