ADA
www.ada.lk
2025 මාර්තු මස 31 වන සඳුදා
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13දා) හදිසියේම ලිට්රෝ ගෑස් පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
කලින් නොදන්වා මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇති බව වාර්තා වෙයි. මෙහිදී ලිට්රෝ ගෑස් පර්යන්තයේ පවතින අඩුපාඩු මගහරවා ගැනීම වෙනුවෙන් ජනපතිවරයා උපදෙස් ගණනාවක් එහි පාලනාධිකාරියට ලබාදී ඇති බව වාර්තා වෙයි.
popular news
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
අවුරුදු 88 දී සාපෙළ ලියූ අඟුරුවාතොට මිසිලින් නෝනා
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd