පොළොන්නරුව පොසොන් උදාව නැරඹීමට පැමිණි ජනතාව සමග ජනපතිවරයා සුහද කතාබහක නිරතව තිබේ.
ඒ ජනාධිපතිවරයා අද (28දා) පෙරවරුවේ පරාක්‍රම සමුද්‍ර පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේදීය.
එහිදී ජනාධිපතිවරයා පරාක්‍රම සමුද්‍රයේ සංචාරයක නිරත වූ අතර පොසොන් උදාව නැරඹීමට පැමිණි පිරිස සමග සමූහ ඡායාරූප කිහිපයකටද එක්ව තිබේ.






ඡායාරූප - සඳරුවන් අමරසිංහ ( ජනාධිපති මාධ්‍ය ඒකකය)