චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ගෙ (wei Fenghe ) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් ඊයේ (27දා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීන් 37 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ.
මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් 04/27 දින රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.


