ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා
ප්‍රවීණ නිරූපන ශිල්පි චන්දිමාල් ජයසිංහ හා ප්‍රකට මෝස්තර නිරූපිකාවක වන පියුමි හංසමාලි ඇතුළු 15ක් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමුකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ ඔවුන් නිරොධායන නීති කඩකරමින් කොළඹ තරු පංතියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙනි.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කරනු ලැබීය.
ඡායාරූප නිමල් සිරි
popular news
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
තවත් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඒ 9 මාර්ගයේ මාරක රිය අනතුරු දෙකක් මෙජර්වරයෙක් ඇතුළු 3ක් ජීවිතක්ෂයට
ගම්මන්පිල පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd