හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් අද (06දා) නාම යෝජනා පත්රයට අත්සන් තැබීය.
මිරිහානේදී මෙසේ නාම යෝජනා පත්ර වෙනුවෙන් අත්සන් තැබීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මෙවර ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇති චමල් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්වූහ.


