ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා
හලාවත නගරයේ රජයට පක්ෂව පැවති ආධාරකරුවන්ගේ පෙළපාලියකට රජයට විරුද්ධව පැමිණි විරෝධතා කරුවන් පිරිසක් විසින් ගල්මුල් ප්‍රහාර සහ හුහඩ නැගීම හේතුවෙන් දැවැන්ත ගැටුමක් සිදුවීමට ගිය අවස්ථාවේ පොලීසියේ මැදිහත් වීමෙන් එය වළකා ගැනීමට හැකිවිය.
මෙම ගැටුම පාලනය සඳහා සඳහා 100ට අධික පොලිස් බැලඇනියක් හා යුධහමුදාව යොදාගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි.
රජයට පක්ෂපාති පිරිස් සහ විරෝධතාකරුවන් 1000ට අධික පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර අවසානයේ රජයට විරුද්ධව කතෝලික ආගමික නායකයින් විශාල පිරිසක්ද නගරයට එක්විය.
මෙම විරෝධතා හා ගැටුම් හේතුවෙන් විශාල රථවාහන තදබදයක්ද ඇතිවූ අතර ගල්ප්‍රහාරයකින් වාහනයක ඉදිරිපස වීදුරුවක්ද විනාශ විය. මෙහිදී කිසිදු විරෝධතාකරුවෙකුට තුවාල සිදු නොවීය.
ලලිත් නවරත්න/හිරාන් ප්‍රියන්කර
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
දළඳා මාළිගාවේ නිලමේ මේ වන විට වසර 20ක් ධූරයේ
හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉෂාරා සෙව්වන්දි සොයා අපුර හෝටලයක් පීරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd