ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 08 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් ප්‍රථම වරට සංග්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක් තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේදී සිදුකරනු ලැබීය.
මෙම පුහුණුවිම් කටයුතු එකොළොස් වැනි දියකාවා මෙහෙයුමට සමගාමිව පසුගිය 22දා සිදුකරන ලදී.
දියකාවා යුධ පුහුණු මෙහෙයුම ශ්‍රී ලංකා යුද හමුදාව,නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පවත්වනු ලබන විශාලතම යුධ පුහුණු අභ්‍යාසය වන අතර ඒ සදහා මිත්‍රශිලි විදේශීය හමුදා සාමාජිකයින්ද සහභාගි වේ.
popular news
ලොහාන්ගෙන් ආණ්ඩුවට සද්දයක් - නෝනට අත තිබ්බොත් බලාගෙනයි
මාලිමාවේ මන්ත්‍රී කෝසල අභාවප්‍රාප්ත වෙයි
දැරියකට මරු කැඳවීමෙන් පසු මෝටර් රථයේ රියදුරු පළා යයි
දිනකට බැතිමතුන් 35000ට ආහාර දෙන්න මාළිගාවෙන් දන්සලක්
වැලිකඩ ඕඅයිසී ධුරයෙන් ඉවතට
ට්‍රම්ප්ගෙන් ශ්‍රි ලංකාවට සියයට 44ක බද්දක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd