ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ ඉදි කළ තාවකාලික ගොඩනැගිලි ද්විත්වය අද (28) නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් , විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත භාර දීම සිදුවිය. මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා, සිවිල් ඉංජිනේරු අධීක්ෂකය විසින් සිදු කළහ. මෙම අංග සම්පූර්ණ ගොඩනැගිලි ද්විත්වය කාමර 16කින් සමන්විත බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි. පසුගිය 18වනදා ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිලි දින 14කින් වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබුණත්, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශය පැය 24ම මෙහි ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් දින 10ක කාලයකින් වැඩ කටයුතු නිමකිරීමට හැකිවූ බවද ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd