ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 21 වන සඳුදා
වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
අදාළ ගිවිසුම අද (28දා) රහසිගතව අත්සන් කර තිබෙන බවත්, එම ගිවිසුම කිසිසේත් නොපිළිගන්නා බවත් එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා වතු මූලික කර ගනිමින් හෙට සිට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, පෙබරවාරි 04 වැනිදා වතුවල කළුකොඩි ඔසවා තබා විරෝධය දක්වන බවත් පැවසූ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා, එදින (04දා) සිට වතු ආශ්‍රිතව අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද පවසා සිටියේය.
වතුකම්කරු වැටුප රුපියල් දහසක් බවට පත්කරන ලෙස ඉල්ලා අද (28දා) වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාල ඉදිරිපිටදී පැවැති විරෝධතා ව්‍යාපාරයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
ඡායාරූප - එශාන් ප්‍රනාන්දු
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd