Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
නුතන තාක්ෂණික ක්‍රම යොදාගෙන ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරුභවතුන් විසින් දරුවන්ට නිවස තුළ සිට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවස්ථාව උදාකොට දි ඇති බව ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පවසයි.
පාසලේ සැම පංතියක් සඳහාම වට්ස්ඇප් හා වයිබර් කණ්ඩායම් පිහිටුවා ඇති අතර පංති භාරගුරුතුමා හො ගුරුවරිය විසින් කළයුතු ගෙදර වැඩ, අධ්‍යාපනික කටයුතු වටස්ඇප් හා වයිබර් කණ්ඩායමට යොමුකිරිමෙන් පසු ජංගම දුරකතන ළග තබාගෙන දෙමව්පියන්ගේ අධික්ෂණය යටතේ දරුවන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවද විදුහල්පතිවරයා සදහන් කළේය.
“දැනට රටතුල ඇතිවි තබෙන තත්වය නිසා අධ්‍යාපන කටයුතුවලට දිගුකාලිනව බලපැමක් තියෙනවා. මේ තත්වය තුල අපිට දරුවන් මග හැරලා ඉන්න බැහැ. මහින්ද විද්‍යාලය තුල සැම පංතයක් සදහාම වටස්ඇප් හා වයිබර් කණ්ඩායම් හදලා තියෙනවා.
ඒ තුලින් පාසල් දරුවන්ගේ නිර්දේශයට අනුව ගෙදරවැඩ අධ්‍යාපන කටයුතු දරුවන් නිවස තුල සිට කරගෙන යනවා. ඇත්තටම මේ ක්‍රියාවලිය සිදුවන්නේ පාසලේ ගුරුවරුන්ගේ, දෙමව්පියන්ගේ හා දරුවන්ගේ එකමුතු කමින්. ගුරුවරුන්ද නුතන තාක්ෂනික ක්‍රම ඉගෙන ගනිමින් ඒ ගැන නිරතුරුව දැනුවත් වෙමින් මේ කටයුතු කරගෙන යනවා.
රජය මගින් වැඩකරණ සතියක් ප්‍රකාශ කරලා තිබුනා. නමුත් ගුරුවරුන්ට දරුවන්ට ඉගැන්විමට ක්‍රමයක් තිබුණේ නැහැ. මගේ දැක්ම නම් මහින්ද විද්‍යාලය විසින් කරගෙන යන වැඩ සටහන ලංකාවේ අනිකුත් පාසල්වල ගුරුවරුන්ටද කරන්න පුළුවන්. මේ වැඩසටහන නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගේ අධික්ෂණය යටතේ සිදුකරණවා. ඇත්තටම මෙය වෙනස්ආකාරයේ වැඩසටහනක්” බවද විදුහල්පතිවරයා සදහන් කළේය.
popular news
මුණසිංහ Sunday, 29 March 2020 05:28 PM
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ෙම් ක්‍රමය පටන් අරගෙන සතියක ට වැඩියි.
Reply : 1 0
මුණසිංහ Monday, 30 March 2020 06:19 AM
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ 1 සිට 13 දක්වා සියලු පන්ති වලට තම නිල අන්තර්ජාලය ඔස්සේ වැඩ සටහන් ලබාදීම අරඹලා දැන් සතියකට වැඩියි. අපේ දරුවන්ට ඒ නිසා පාඩුවක් වෙලා නැහැ.
Reply : 1 0
prabath Jayawardana Monday, 30 March 2020 06:16 PM
mema viwasanayen gela vimata siyaluma dena akamuthuwa weda karanna one.yudahamudawa..waidya ansaya dena awawada akurata pilipediya yuthui.neth nam apita athwena eranam api dannawa ne..lokaye athi visista hamudawak enna ratek..siyaluma denata theruwan saranai..
Reply : 0 0
Dinesh shanaka Monday, 30 March 2020 08:36 PM
We salute the all members those who attended to rescue the Sri Lankans from Corona pandemic.
Reply : 0 0
Dinisha kularathna Monday, 30 March 2020 09:47 PM
නව ජනපතිදුන් ත්‍රිවිධ හමුදාවේම සහ සෞක්‍ය අංසයේ සහය ඇතිව අබියෝග හමුවේ රට වැසියා බේරා ගනිමින් මවු බිම රැක ගැනීමට ගන්නා උත්සාහය අති විෂිස්ටයි.රට වැසියනි ඔබගේ සහයත් ඊට ලබා දෙන්න.බුදුසරනයි
Reply : 0 0
K Ranasinghe Monday, 30 March 2020 10:20 PM
DIG Ajith Rohana Amy commander Shawendra Silva .. Dr Anil jasingha oba thidenage Mehrwarata apage Uththamacharya Jenaral thumani hamuda palanaya mekanam desapalakayo monaeatada.?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd