ADA
www.ada.lk
2025 ජනවාරි මස 19 වන ඉරිදා
ඉන්දීය ණය ක්‍රමයක් යටතේ මීට මාස ගණනකට පෙර ශ්‍රී ලංකාවට ආනනය කළ දුම්රිය මැදිරි කිහිපයක් මේ වන විට කොළඹ වරායේ නවත්වා තිබේ. මේ දක්වා අඩුම තරමින් එම දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවනාගාර වෙතවත් රැගෙන විත් නොමැත.
රුපියල් බිලියන ගණනාවක් වටිනා එම දුම්රිය මැදිරි විනාශයට යමින් පවතී. මේ අතර ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස පත්වූ බන්දුල ගුණවර්ධන මහතා අද දිනයේදි එම දුම්රිය මැදිරි නිරීක්ෂණ චාරිකාවකටද එක්විය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු
Indika Thursday, 26 May 2022 02:20 AM
First class rogue . He can even bend porperly to see the underneath of the compartment .
Reply : 2 2
sam Thursday, 26 May 2022 04:24 AM
අම්මට උඩු ඕයි සුදුලූණූ බන්දුලට පණ ඇවිල්ල තියෙන්නෙ දැන්නෙ. මේකෙ තේරැම හිටිය ප්‍රවාහන ඇමතියට කොමිස් නැති හින්ද කෝච්චි පෙට්ටි පාවිච්චි කරල නැහැ. REVERSE ගෙ ගෝලයින්ගෙ වැඩ තමයි.
Reply : 8 6
Deepal Nirosh Thursday, 26 May 2022 09:06 AM
මේ අළුත් දුම්රිය මැදිරි වරායේ හා දුම්රිය අංගනවල දිරාපත් වන අතර පැරණි අළුත්වැඩියා නො කළ මැදිරි යොදාගෙන දුම්රිය ධාවනය කරමින් ජනතාව තදබදයෙන් හා පීඩාවෙන් පෙළනවා. බස් ගාස්තු ඉහළ යාමත් එක්ක දැන් දුම්රිය තදබදය උපරිමයි. අඩු ගානෙ මේ මැදිරි යොදාගෙන ඒ තදබදයවත් අඩු කරල දෙන්න.
Reply : 0 0
sarath kuru Saturday, 28 May 2022 01:36 AM
mewa jathika aparadha mewata wagakiyana ayata tharathirama nobala anivarayenma danduwam karanna
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd