ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා
කොළඹ වරාය අද (31දා) බහලු ඒකක මිලියන 07ක් මෙහෙයවීමේ කඩඉම පසු කළේය.
මෙම අවස්ථාව පැවරීමේ උත්සවයක් වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය බහලු පර්යන්තයේදී (JCT) සිදු කෙරිණි.
මෙම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම්, වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
පාන් අනුර අල්ලයි
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
වැස්ස නිසා පොලොන්නරුවේ වී අස්වනු නෙලීමට බාධා, වී මිලත් පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd