ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 25 වන සඳුදා
කොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
ගුවන් ඡායාරූප
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
ඇමෙරිකාවේ රාජ්‍ය සේවයෙන් ඉවත්ව ලංකාවේ ගරු සේවකයකට එන මහාචාර්යවරයා
ගෝඨාගේ ගැසට් අවලංගු නොකර සහල් ගැටලුව ලිහන්න බැරිලු
Champa Wednesday, 16 January 2019 04:17 PM
වරාය නගරය වෙනුවෙන් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා වගේ. මම දැක්ක චම්පික කියලා තියෙනව රජයේ අමාත්‍යංශ වගේම ජනාධිපති අගැමති කාර්යාලත් බත්තරමුල්ලට ගෙනියනවා කියලා. ඒ දෙක ගෙනියන්නේ මොකොටද? ඊළඟට ජනාධිපති අගමැති මන්දිරත් බත්තරමුල්ලට අලුතින් හදන්න ඕනේ කියයි. දැනට දෙන්න මන්දිර 4ක් පාවිච්චි කරනවා. රනිල් ඉන්නේ පෞද්ගලික ගෙදර කිව්වර ඒකේ බිල් ගෙවන්නේ ආණ්ඩුවෙන් නම් ඒකත නඩත්තු කරන්නේ රජයෙන්. මම කියන්න ගියේ වරාය නගරය වැටෙන්නෙත් චම්පිකට. දැනටම ගාලු මුවදොරෙන් කොටසක් අහිමියි. තව ඉස්සරහට වරාය නගරයට වෙනම පාරක් ඉල්ලයි. එතකොට ජනාධිපති ලේකම් කාර්යාලය අවහිරයක් වෙන්න පුළුවන්. ඒ හින්ද වටේ තියෙන ඔක්කොම අයින් කරයි ඊට පස්සේ ඒ ගොඩනැගිලි විදේශිකයන්ට දෙයි. අනාගතේ මුළු කොළොඹ විදේශිකයන්ට අයිති වෙනවා. දැනටම බාගයක් අපිට අහිමියි. රටක් සංවර්ධනය වෙනවට මම විරුද්ධ නැහැ. නමුත් රට සංවර්ධනය කරනවා කියන්නේ රටේ ඉඩම් ටික විදේශිකයන්ට දෙන එක නම්, අපේ රට අපිටම අහිමි කරන එක නම්, ඉතා ඈත අතීතයේ ඉඳන් මුහුදු මංකොල්ලකාරයන්, දකුණු ඉන්දියානු සහ බටහිර ආක්‍රමණිකයන්ගෙන් මේ රට බේරා ගන්න අපේ රජවරු, සිංහලයෝ පූජා කරපු ජීවිත වලට කරන ලොකුම අවමානය ඒක.
Reply : 1 102
ranavaka Thursday, 17 January 2019 03:50 PM
දියුණු වෙන්න කැමති උනත් සහජයෙන්ම කකුලෙන් ඇදීමේ ගතිය පෙන්නුම් කරන ජනතාවකට කිසිදා නැගිටින්න බහ
Reply : 1 0
Champa Sunday, 20 January 2019 02:53 PM
රණවක කාටද කිව්වේ? යහපාලන ආණ්ඩුවටද? හැයි මතක නැත්ද මේ ආණ්ඩුව බලයට ආවේ පොර්ට් සිටි ව්‍යාපෘතිය නවත්තනවා කියල බව? නවත්තන්න කියලා චන්දෙ අරන් දැන් මහින්දටත් එහාට ගිහින් තවත් නය අරන් මේක කරනවා. කොහේ තියෙන දුයුනුවක්ද? නූපන් දරුවන්වත් නය කාරයෝ කරලා තියෙන පාලකයෝ කරන දියුණුව මොකක්ද?
0 0
balla Thursday, 17 January 2019 03:53 PM
හත්වලාමේ මුහුද ගොදකරපු හැටි මේකේ අපිට තැනක් නැහැ වගේ නමුත් එලියට පහලියට යන්න ඕන තරම් ඉඩ තියෙනව බුහ බහ බහ
Reply : 0 0
tasan Thursday, 17 January 2019 03:56 PM
චඃ එළිබහින්න කියපු තැන ඕන තරම් ඉඩ කඩ අපි බල්ලෝ උනත් නව නිර්මාණ අගය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd