ADA
www.ada.lk
2024 නොවැම්බර් මස 24 වන ඉරිදා
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.
ඒ අනුව ගුවන් හමුදාඩ්රෝන යානා යොදා ගනිමින් නෙළුම් පොකුණ මංසන්දිය,ආයුර්වේද වටරවුම,දියත උයන ප්‍රදේශය,පංචිකාවත්තප්රදේශය,නව කැළණි පාලම ප්‍රදේශය හා පාර්ලිමේන්තුව අසල මෙලෙස නිරීක්ෂණ මෙහෙයුම් සිදු කරන ලදී.
popular news
සහල් ගැටලුවට අපුර ව්‍යාපාරිකයෙක් විසඳුමක් කියයි
කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කර ජනපතිට වාර්තා කිරීමට අධීක්ෂණ මණ්ඩලයක්
අත්අඩංගුවට ගත් හරීන් ප්‍රනාන්දුට අධිකරණ දුන් තීන්දුව මෙන්න
විපක්ෂ නායක අසුනේ වාඩිවුණ මන්ත්‍රී ජාජබ මන්ත්‍රීවරයෙක් නෙමෙයි
සෞඛ්‍ය ඇමති මහනුවර රෝහලේ නිරික්ෂණයකට ගියේ නෑ
ගෝඨාගේ ගැසට් අවලංගු නොකර සහල් ගැටලුව ලිහන්න බැරිලු
Kumar Saturday, 27 November 2021 01:52 AM
traffic udin baluwata athi wadak thibenawada wisadumak nathiwa. drone wage deyin traffic balana eka pashana yugayata ayithi kriyawak wageyi. api inna nagaraye traffic balanne munsaudhiwala savikala camera padathiyakin.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd