ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමකට ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් ලක්ව තිබේ. බොහේ රටවල් සංචාරක සීමා පනවා තිබීමත්, විශාල ජනතාවක් නිරෝධායන ක්‍රියාවලියකට ලක්ව සිටීමත් හේතුවෙන් ගුවන් යානාවලට තම ගුවන් ගමන් අඩු මගීන් ප්‍රමාණයක් සමග සිදුකිරීමට සිදුව තිබේ.
මේ වන විට ඇතැම් ගුවන් ගමන් වාරද අත්හිටුවා තිබේ. ගුවන් යානා භාවිත කළ බොහෝ පිරිසක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ගුවන් මගීන්ගෙන් හිස්වූ ගුවන් යානාවන්හි ඡායාරූප පළකර තිබුණේ මේ අයුරිනි.
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd