ADA
www.ada.lk
2025 මාර්තු මස 31 වන සඳුදා
කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (16දා) දින සවස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මෙම අවස්ථාවට කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්,ජනපති බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය සමඟින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පා.ම අකිල එල්ලාවල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වුහ.
popular news
හබරල වගුරක් ඉසුරු බිමක් කළ සොඳුරු කතාවක්
ලොව පළමුවරට ඌරෙකුගේ අක්මාවක් මිනිසෙකුට බද්ද කරයි
අවුරුදු 88 දී සාපෙළ ලියූ අඟුරුවාතොට මිසිලින් නෝනා
සුදු ගලකට පණ දුන් අපේ කාලයේ ගල් වඩුවා
දෙහිවල මුහුදේ සිටි තවත් කිඹුලෙක් අල්ලයි
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd