මුන්දලම සින්නපාඩුව ධීවර ව්යාපාරීකයකුට මුලතිව් කොකිලායි වලදි ඔහුගේ මාදැලටදැවැන්ත මඩුවකු සමග තවත් කුඩා මඩුවන් රැසක දැවැන්ත කිලෝ දස දහසක අස්වැන්නක්හමුවි ඇති බව කියයි.
මෙලෙස කිලෝ දස දහසක දැවැන්ත තන්ගුසා මඩු වර්ගයට අයත් මඩුවන් විශාල පිරිසක් රුක්මල් දැල නමින් ප්රසිද්ධ අදාල ධීවර ව්යාපාරීකයාට අයත් මාදැලට අසුව ඇත්තේ කෝකිලායි කරුනාටකයි නැමති වෙරළ තිරයෙදී බව කියයි.
මුන්දලම සින්නපාඩුවේ සිට දින කිපයකට පෙර රුක්මල් තුෂාර ලිවේරා මහතා ඔහුගේ ධීවර ශ්රමිකයින් සමග මාදැල් රැකියාවට ගොස් පලමු දිනයෙදීම මෙලෙස දැවැන්ත අස්වැන්න ලැබි ඇති බව කියයි.




