අමාත් චමල් රාජපක්ෂ මහතා හා පාර්ලමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා අතර සිදුවූ උණුසුම් වචන හුවමාරුවට ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයේ මන්ත්රීවරුන් සම්බන්ධ වීමත් සමග සභාව ගාලගෝට්ටියක් බවට පත්විය.
පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්රීවරු පැමිණී අතර විපක්ෂ මන්ත්රීවරු කලුපටි බැඳ විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත විය.
මේ අතර දෙපාර්ශ්වයේම මන්ත්රීවරු නුසුදුසු වචන භාවිත කරන ඇයුරුද දක්නට ලැබුණි.






