යාපනයේ සිට මාතර බලා ධාවනය වන සති අන්ත සීඝ්රගාමී දුම්රිය අවස්ථා දෙකකදී පීලි පැන තිබේ. ඊයේ දිනයේදී මෙම දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම දුම්රිය ස්ථාන අසළදී පීලි පැනීමකට ලක්විය.
එම දුම්රිය නැවතත් පීලිගත කර තවත් ස්වල්ප දුරක් ගමන් කිරිමේදී නැවතත් පීලි පැන තිබේ. මේ අනුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධානයට බාධා එල්ල වී තිබේ.
ඊයේ පීලි පැනීමකට ලක්වූ අවස්ථාවේ ඡායාරූප




