ඌන උපයෝජන වත්කම් පුනරුදය කිරිමේ පනත ඉවත් කිරිමේ යෝජනාවට විරෝධය පළකරමින් ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය සංවිධානය කළ උද්ඝෝෂණය බත්තරමුල්ල පාර්ලිමෙන්තු වටරවුම ප්රදේශයේ පැවැත්විණි.මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය විය.
ඡායාරූප ඒ්ෂාන් ප්රනාන්දු



