ADA
www.ada.lk
2025 ජනවාරි මස 19 වන ඉරිදා
උස්බෙගිස්තානයේ, උස්බෙගිස්තාන් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළ වෙත සෘජු ගුවන් ගමන ආරම්භ කර තිබේ. සීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව ඉලක්ක කරගෙන සිය ගුවන් ගමන් වාර ක්රිතයාත්මක කිරීමට නියමිතය.
උස්බෙගිස්තන ගුවන් සේවයේ UZB 3525 දරණ ගුවන් යානය සංචාරකයින් 135 දෙනෙකු සමඟ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියේය.මෙම සංචාරක පිරිස ශ්‍රී ලංකික සම්ප්රදාය අනුව පිළිගනු ලැබීය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
මධ්‍යම පළාතේ ළමුන් 30ට අඩු පාසල් 283ක්
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
dnh Sunday, 13 February 2022 11:53 PM
oya oluwa uda thiyena apei sampradayata obinnathi Thailantha huthha natuwa a minisunawa piligathann un hithanawa un awe lanakawata kiyala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd