එංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්රල් අමරසේන පවත්ව තිබේ.
ඔවුහු මේ සතියේදී සිය උපාධි හිමිකර ගැනීමට නියමිතය. මෙම පුහුණු මධ්යස්ථායෙ පුහුණුව ලබා ගැනීම සඳහා විදේශීය ආරක්ෂක අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් වාර්ෂිකව පැමිණෙති.





