යුධ හමුදාව විසින් නවිකරණය කරන ලද ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඩ පැරණි සම්ප්‍රේශණ ගොඩනැලිල්ල කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් ලෙස විවෘත කිරිම සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු ප්‍රධානින් රැසකගේ සහභාගිත්වයෙන් සිදුවිනි.
අක්කර 400 කට ආසන්න භුමි වපසරියකින් සමන්විත මෙම ඇමෙරිකන් හඩ පිහිටි පැරණි භුමිය තුළ පිහිටි ගොඩනැගිලි සියල්ල නැවත ප්‍රථිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉංජීනේරු රේජීමේන්තුව විසින් සිදු කර තිබුණි.
මෙම ගොඩනැගිලි සමුහය තුළ 40 කට ආසන්න පිරිසකට ප්‍රතිකාර කිරීමේ අවස්ථාව පවතී.








