ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා
පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා සහ පවතින ආණ්ඩුවට විරෝධය දක්වා මෙල්බන් Federation Square හී අද (17) පැවති විරෝධතාවට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එක්ව තිබේ.
මෙම විරෝධතාව සඳහා මෙල්බන් නගරය මෙන්ම ඔස්ට්‍රේලියාව පුරා සිටින ශ්‍රී ලාංකිකයන් සහභාගී වී ඇති බවත් ඔවුන් බහුතරයක් කළු පැහැති ඇඳුමින් සැරසී මෙම විරෝධතාවට එකව සිටි බවත් සඳහන්.
popular news
ආණ්ඩුව පාසල් 1557ක් වසා දැමීමේ සූදානමක්
කිරි තේ, චීස් කොත්තු මිල ඉහළට
දළඳා මාළිගාවේ නිලමේ මේ වන විට වසර 20ක් ධූරයේ
හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්ට බරපතල වැඩ සහිත අවුරුදු 16ක සිරදඬුවම්
ජපානය මහා භූකම්පනයක් ගැන අනතුරු අඟවයි
ඉෂාරා සෙව්වන්දි සොයා අපුර හෝටලයක් පීරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd