ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රිකකය මේ වන විට අවදානම් කළාපයක් ලෙස නම් කර තිබේ. මේ අනුව එම දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතියද පනවා තිබේ. එවන් අවස්ථාවක කොළඹ නගරයේ සිට පන්නිපිටියට අප ගමන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ නවතම ඡායාරූප පෙළක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමේ අයුරිනි. මේ එම ඡායාරූප පෙළයි.
ඡායාරූප ශමිර රාජපක්ෂ
popular news
සංජීව ඝාතනයට සම්බන්ධ සැකකාරියගේ තවත් ඡායාරූප එළියට
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
රු. 6000 වව්චුරය ගන්න කොන්දේසි දැමූ විදුහල්පතිවරයා
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
අර්ජුන් ඇලෝස්යස් නිදහස් කෙරේ
ගණේමුල්ල සංජීවගේ ඝාතනයට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියට ලබා දුන් නියෝගය මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd