ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
'සුරක්ෂිත රටක්' ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩසටහනට සමගාමීව දිවයින පුරාම නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර තිබේ.
පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ සෘජු මැදිහත්වීම යටතේ මෙම වැඩහන ක්‍රියාත්මක වෙයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ පෙ.ව. 5.30 වන විට නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර පිරිසිදු කම පවත්වාගෙන යා යුතු බවයි.
මීට සමගාමීව අද පෙරවරුව වන විට කොළඹ නගරයේ බොහෝ මං මාවත් පිරිසිදු කර තිබෙන අයුරු දැක ගත හැකිවූ අතර පිරිසිදු කිරීමේ සේවකයන් ඒ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන අයුරුද දක්නට ලැබුණි.
මෙසේ පිරිසිදු කරන පරිසරය ආරක්ෂා කර ගැනීමත්, එම පිරිසිදු කම පවත්වාගෙන යෑමත් පුරවැසියන් වන අප සියලු දෙනාගේම වගකීමක් වෙනු ඇත.
'සිස්ටම් වෙනසක්' ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් 'සිස්ටම් වෙනසක්' සිදුනොවෙනු ඇති අතර 'සිස්ටම් වෙනස්' කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
ඉලේපෙරුම Monday, 25 November 2019 02:51 PM
නගරය පිරිසිදු කිරීම හොඳයි. ඒත් ප්රශ්නය තියෙන්නේ ජනාධිපති කෙනෙක් මැදිහත් වෙනකම් මේ පිරිසිදු කිරීමේ රාජකාරි කරන අයත් ඒවා අධීක්ෂණයට පත් කළ අයත් ඒවාට ගෙවීම් කළ අයත් මොකක්ද කළේ කියන එකයි.
Reply : 0 48
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd