ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12දා) කොළඹදී පැවැත්විණි.විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩි කළ පාඨමාලා ගාස්තුව ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තරේ සිසුහු මෙම විරෝධතාවේ නිරත වූහ.
විරෝධතාවට සහභාගි වූ සිසුහු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් පාගමන ආරම්භ කර, කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අසලට පැමිණ විරෝධතාවක නිරත වූහ.
සටහන හා ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd